“නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කැදවන්න, ජනාධිපති කොමිසමට බලයක් නෑ.” නීතිපති කියයි.

0
503
- Advertisement -
Share

“නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කැදවන්න, ජනාධිපති කොමිසමට බලයක් නෑ.” නීතිපති කියයි.

ඇවන්ගාඩ් සිද්ධියට අදාළව රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ ජනක බණ්ඩාර මහතාට දේශපාලන පළිගැනීම් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව කළ කැඳවීම සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා විරුද්ධත්වය පළ කර තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේ මේ සම්බන්ධව නීතිපතිවරයාගේ ස්ථාවරය කොමිසමට ලිඛිතව දන්වා ඇති බවය.

කොමිසන් සභා පනතේ 16 වැනි වගන්තිය අනුව එවැනි කැඳවීමක් සඳහා කොමිසමට බලයක් නැතැයි ද නීතිපතිවරයා දැනුම් දී තිබේ.

@newsfirst.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − eighteen =