ප්‍රහාරයේ වගකීම මුස්ලිම් අන්තාවාදී කණ්ඩායමක් වෙත පවරමින්, ප්‍රහාරය පිළිබඳව බුද්ධි අංශ විසින් කල් තියා අනතුරු අගවා තිබුණු බව හගවමින් සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වන ලිපිය ව්‍යාජ ලිපියක් බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
නීතිපති දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්.
0
746