නිශ්ශංක සේනාධිපති නිදොස්කොට නිදහස් කරයි.

0
435
- Advertisement -

නිශ්ශංක සේනාධිපති නිදොස්කොට නිදහස් කරයි.


ජීව උණ්ඩ ප‍්‍රවාහනය ඇතුළුව අධි චෝදනා 19 ක් යටතේ,ඇවන්ගාඞ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු අට දෙනෙකුට එරෙහිව ගොනු කර තිබුණු නඩුවෙන් එම පුද්ගලයන් නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණය නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine + five =