නිශ්ශංක සේනාධිපති ඊයේ රට ගිහින්…!

0
614
- Advertisement -
Share

නීතිපතිවරයා විසින් වහාම අත් අඩංගුවට ගන්නා ලෙස වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති ඇවන්ගාර්ඞ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා, ඊයේ දිනයේ දී විදෙස් ගතව ඇති බව වාර්තා වේ. ඇවන්ගාර්ඞ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඉඩ දීමෙන් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් සිදු කරන ලදැයි චෝදනා කරමින් ඔහුට එරෙහිව නඩු පවරා තිබේ. නිශ්ශංක සේනාධිපති ඇතුළුව අට දෙනෙකු වහාම අත් අඩංගුවට ගන්නා ලෙස අද දිනයේ දී නීතිපතිවරයා විසින් පොලිස්පති වරයාට උපදෙස් ලබා දී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 4 =