නිශ්ශංක සේනාධිපති අත් අඩංගුවට.

0
861
- Advertisement -

ප‍්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුව බලා පිටව ගොස් සිටි ඇවන්ගාඞ් සමාගමේ සභාපති, නිශ්ශංක සේනාධිපති මහතා, අද උදෑසන, කටුනායක ගුවන් තොටුපොලේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන තිබේ.