ප්රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුව බලා පිටව ගොස් සිටි ඇවන්ගාඞ් සමාගමේ සභාපති, නිශ්ශංක සේනාධිපති මහතා, අද උදෑසන, කටුනායක ගුවන් තොටුපොලේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
නිශ්ශංක සේනාධිපති අත් අඩංගුවට.
0
861