නිවාස සංවර්ධන අධිකාරියට ජනාධිපති පැමිණීම. ප්‍රධාන කළමණාකරු සහ දේපළ කළමණකරු මාරු කරයි.

0
183
- Advertisement -
Share
4 / 100

නිවාස සංවර්ධන අධිකාරියට ජනාධිපති පැමිණීම.
ප්‍රධාන කළමණාකරු සහ දේපළ කළමණකරු මාරු කරයි.

නිවාස සංවර්ධන අධිකාරියේ නාරාහේන්පිට ශාකාවේ අකාර්ශයක්මව රාජකාරී කළ නිළධාරීන්ට එරෙහිව මූලික පරීක්ෂණ අරභා ඇති බව එහි සභාපති රේණුක පෙරේරා පැවසූ බව, අද ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.

ඊට අමතරව, එම කාර්යාලයේ කළමණාකරු හා දේපළ කළමණාකරු යන දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි මූලස්ථානයට මාරු කළ බවද පැවසේ.

පසුගිය 23 වන දා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම කාර්යාලයට හදිසියේ ම පැමිණි අතර, එම නිරීක්ෂණ චාරිකාවේ දී හෙළි වූ කරුණු අනුව මෙම තීරණය ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 2 =