නිවසක් මතට ගුවන් යානයක් කඩා වැටී එක් අයෙක් මරුට

0
497
- Advertisement -
Share

ඇමරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ ඩචර්ස් කවුන්ටි ප්‍රදේශයේදී කුඩා වර්ගයේ ගුවන් යානයක් නිවසක් මතට කඩා වැටි තිබෙනවා.

එම අනතුරෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වන අතර නිව්යෝක් ප්‍රාන්ත පොලීසිය සඳහන් කරන්නේ යානය කඩා වැටුණු නිවසේ සිටි කාන්තාවක් ද බරපතල තුවාල ලබා ඇති බවයි.

මෙම යානය අනතුරට ලක් වූ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 4 =