නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඔහුට එරෙහිව ඇති චෝදනාව නම්, නාමල් කුමාර යන අය සමඟ එක්ව ඉහළ පොලිස් නිළධාරියෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවයි. ඒත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මේ පිළිබදව ජනතාව නොමඟ යවන සුළු පුවත් දිගින් දිගටම වාර්තා කරමින් සිටියි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට නාලක සිල්වාට එරෙහිව චෝදනා එල්ල වී නැත.
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රිමාන්ඩ් . මෛත්‍රී හෝ ගෝඨා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට සාක්ෂි නෑ.
0
866