පසුගියදා නියෝජ්‍ය අමාත්‍යධුරයන් හි දිවුරුම් දුන් නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ සහ කාන්චන විජේසේකර යන මන්ත්‍රීවරු, ඊයේ දිනයේ සිට රාජ්‍ය අමාත්‍යවරු ලෙස පත් කර තිබේ.
මේ අනුව දැනට මේ රජය දැනට පත් කර ඇති රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 38 කි.