නියත වශයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා.

0
588
- Advertisement -

තමන් එළැඹෙන ජනාධිපතිවරණය සඳහා නියත වශයෙන්ම ඉදිරිපත් වන බවත්, එය බොහෝ කාලයකට පෙර තමන් ගත් තීරණයක් බවත්, එසේ නොවේ නම්, ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ හේතුවක් තමන්ට නැති බවත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබේ. අල් ජසීරා පුවත් සේවය සමග එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 + 1 =