“නිදහස් සෞඛ්‍ය සේවය පනමෙන් රැකගමු..!” කොරෝනා සුව වූ ඇමරිකානුවෙකුට ඩොලර් මිලියන 1.1 ක බිලක්..!

0
569
- Advertisement -
Share

නිදහස් සෞඛ්‍ය සේවය පනමෙන් රැකගමු..!
කොරෝනා සුව වූ ඇමරිකානුවෙකුට
ඩොලර් මිලියන 1.1 ක බිලක්..!

කොරෝනා සදහා ප්‍රතිකාර ලැබූ, 70 හැවිරිදි ඇමරිකානුවෙකුට රෝහල් ගාස්තුව ලෙස ඩොලර් මිලියන 1.1 ක මුදලක් ගෙවීමට සිදුවීමේ පුවතත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාලා පුද්ගලයා, මයිකල් ෆ්ලෝර් නමින් හැදින් වේ. ඔහු සියැටල්වල පදිංචි අයෙකි. මයිකල් ෆ්ලෝර්, දින 62 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා තිබේ.

කෙසේ වෙතත්, සෞඛ්‍ය රක්ෂණයකට හිමිකම් කියන බැවින්, ඩොලර් මිලියන 1.1 ක මුළු මුදලම ගෙවීමේ වගකීම ඔහුට නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 5 =