නිදහස් චතුරශ්‍රයෙන් හමු වූ මළ සිරුර ගවේශණාත්මක මාධ්‍යවේදියාගේ.

0
6890
- Advertisement -
Share

නිදහස් චතුරශ්‍රයෙන් හමු වූ මළ සිරුර ගවේශණාත්මක මාධ්‍යවේදියාගේ.

අද උදෑසනේ, නිදහස් චතුරශ්‍රය ආසන්න භූමියේ තිබී හමු වූ මළිසිරුර, රජීව ජයවීර නමැති අයෙකුගේ බව වාර්තා වේ.

රජීව ජයවීර, කොළොම්බෝ ටෙලිග්‍රාෆ් නම් වෙබ් අඩවියට ලිපි සම්පාදනය කළ ස්වාධීන ලේඛකයෙකු බව පැවසේ.

එමෙන්ම, ඔහු, එයාලංකා ගුවන් සමාගමේ හිටපු කළමණාකාරවරයෙකු වන අතර, ගුවන් සමාගමේ දූෂණ වංචා පිළිබදව ලිපි ලියූ ලේඛකයෙකු බවට වාර්තා වේ.

රජීව ජයවීර, ට්වීටර් සමාජ ජාලයේ ක්‍රියාකාරිකයෙකු බව පැවසේ.

මේ වන විට ඔහුගේ ට්විටර් ගිණුම ඉවත් කර ඇති අතර, එය කෙසේ ඉවත් කර තිබේද යන්න තවමත් පැහැදිලි නැති බව පැවසේ.

රජීව ජයවීර මහතා ගේ මළ සිරුර සමග, පිස්තෝලයක් ද හමු වී ඇති අතර, මෙම සියදිවි නසා ගැනීමක් බව පොලිසිය සැක කරයි.

@newswire

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 1 =