නිකුත් කල නාය යෑමේ අනතුරු ඇගවීම දීර්ඝ කරයි

0
666
- Advertisement -

රත්නපුර, නුවරඑළිය සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබූ අතර එය අද පස්වරු 4.00 දක්වා දීර්ඝ කර තිබෙනවා.

මේ පිළිබඳව ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × two =