නැවතත් අනතුරු ඇගවීමක්.

0
614
- Advertisement -
Share

බුද්ධි අංශ වෙත ලැබී තිබෙන තොරතුරු අනුව, මේ මොහොතේ රට තුළ බොහෝ ස්ථානවල පරීක්ෂා කිරීම් සිදුවන බව වාර්තා වේ. සැක කටයුතු මෝටර් රථයක් හේතුවෙන් කටුනායක ගුවන්තොටුපලට ප‍්‍රවේශ වන මාර්ගය ද මේ මොහොත වන විට සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 + twelve =