නාවික හමුදාව මුහුද යට ජලජ ශාක රෝපණය කරයි

0
1064
- Advertisement -
Share

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සංකල්පයක් වන “හරිත කඳවුර – එක් නාවිකයෙකු සඳහා එක් පැලයක්” ව්‍යාපෘතිය ඊයේ (01) උතුරු නාවික විධාන මූලස්ථානයේදී ආරම්භ කළා.

උතුරු ප්‍රදේශයේ පවතින පාරිසරික තත්ත්වය සහ කාලගුණික රටාව සැලකිල්ලට ගනිමින් උතුරු ප්‍රදේශයට විද්‍යාත්මකව සමාන ශාක හඳුනා ගැනීමට මෙමඟින් හැකියාව ලැබෙන බව උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවිර මහතා එහිදී ප්‍රකාශ කළා.

එමෙන්ම මුහුද යට ද ජලජ ශාක රෝපණය සිදු කිරීමට නාවික හමුදාව කටයුතු කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × five =