නායකයා රනිල්මයි. අගමැති අපේක්ෂකත්වයත් පෙරමුණේ නායකත්වයත් සජිත් ට දෙයි.

0
496
- Advertisement -

අද රැස් වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය, රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයේ තව දුරටත් රදවා ගැනීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත්, එළැඹෙන මැතිවරණයේ දී අගමැති අපේක්ෂක ධුරය සහ එම මැතිවරණය සදහා තරග වැදීමට එජාපය ප්‍රමුඛ අනෙකුත් පක්ෂ එක්ව පිහිටුවන නව සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය එකග වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 + 15 =