නායකත්වය කෝලි ගෙන් ෂර්මාට..!

0
753
- Advertisement -
Share

2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරඟයෙන් ඉන්දියාව පරාජයට පත්වීමෙන් පසුව, කෝලිගේ නායකත්වය අභියෝගයට ලක් ව තිබේ.

ඒ අනුව, 20-20 සහ ඉන්දීය එක් දින කණ්ඩායමේ නායකත්වය රෝහිත් ෂර්මාට භාර දිය යුතු බවට කතිකාවත් ගොඩ නැගෙමින් තිබේ.

මේ අනුව, 2023 වසරේ ලෝක කුසලානය සඳහා ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රෝහිත් ෂර්මාට හිමි වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × one =