නාමල් රාජපක්ෂ විවාහ දිවියට.

0
139
- Advertisement -

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගෙ වැඩිමල් පුතු වන නාමල් රාජපක්ෂ අද විවාහ දිවියට පිවිසුනා.

ඒ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය සමගයි.

කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වතාවත්වලින් අනතුරුව විවාහ උත්සවය කාල්ටන් නිවසේදි පැවැත් වීමට සුදානම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 + fourteen =