නාමල් කුමාර රක්ෂිත බන්ධනාගාරයට…!

0
1092
- Advertisement -
Share

පාස්කු ප‍්‍රහාරයෙන් පසුව හෙට්ටිපොළ නගරයේ ඇති වූ කලහකාරී සිදුවීම් මෙහෙයවීමට සම්බන්ධ වූ බවට චෝදනා කරමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නාමල් කුමාර නැමැත්තා අත් අඩංගුවට ගෙන තිබුණි. වැල්ලවත්ත පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් මාස හතක කාලයක් රදවාගෙන ප‍්‍රශ්න කර ඇති නාමල් කුමාර නැමැත්තා, පසුගිය අගහරුවාදා, අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අධිකරණය මගින් සංහිදියා පනත යටතේ නාමල් කුමාරට එරෙහිව නඩු පැවරිය හැකි බැවින්, දෙසැම්බර් මාසයේ 18 වන දා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කර තිබේ.

ලංකාදීප පුවත්පත ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 + 11 =