නාමල් කුමාර නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙ.

0
572
- Advertisement -

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් නාමල් කුමාර දෙසැම්බර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද නියෝග කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × two =