එළැඹෙන සැප්තැම්බරයේ දී නාමල් රාජපක්ෂ මහතා යුග දිවියට පිවිසෙන බව වාර්තා වේ. ඔහුගේ අත ගැනීමට නියමිත මනාලිය වෘත්තියෙන් වෛද්‍යවරියකි. මෙය පේ‍්‍රම සම්බන්ධයක් මත සිදුවන විවාහයක් නොව, යෝජිත විවාහක් බව දැන ගන්නට තිබේ.
නාමල්ට මංගල සීනු…!
0
886