නාමල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට.

0
392
- Advertisement -

ගවර්ස් කෝපරේෂන් නම් සමාගම හරහා රුපියල් ලක්ෂ 300 කට ආසන්න අයතා ලෙස උපයා ගත් මුදල් ප‍්‍රමාණයක් විශුද්ධ කරන ලද බවට චෝදනා කරමින්, නීතිපති දෙපාර්තමේන්තු මගින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණි.

නඩුව විභාගයට ගත් අවස්ථා වේ දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් බලපත‍්‍රය අධිකරණ භාරයට ගත් අතර, අද එම විදෙස් ගමන් බලපත‍්‍රය නැවත නාමල් රාජපක්ෂ මහතාට භාර දීමට අධිකරණය කටයුතු යොදා තිබේ.

මෙම තීරණය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 2 =