නාමල්ගේ නඩුවත් කල් යයි.

0
456
- Advertisement -

නීති විරෝධී ලෙස උපයාගත් රුපියල් ලක්ෂ තුන්සියයකට ආසන්න මුදලක්, ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කිරීම හරහා මුදල් විශුද්ධි කරණය වැළැක් වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව, 2020 වසරේ පෙබරවාරි මාසයේ 10 වන දා දක්වා කල් ගොස් තිබේ.

අද නඩුව කැදවූ අවස්ථාවේ නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා පවසා ඇත්තේ, තමන්ට වෙනත් නඩුවක් සදහා පෙනී සිටීමට සිදුව ඇති බැවින්, මෙම නඩුව විභාග කිරීම කල් තබන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 + sixteen =