මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල නීත්‍යනුකූල ලෙස රජයට පවරා නොගෙන, රජයේ මුදල් අදාල රෝහල වෙනුවෙන් වැය කරන බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි ලබා ගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ මූල්‍ය නිළධාරියා අද දිනයේ රජයේ ¥ෂණ වංචා සොයන ජනාධිපති කොමිසම හමුවට කැදවා තිබේ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත් ගමගේ මහතා විසින් අදාල පැමිණිල්ල, ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කර තිබුණි.
නාගරික සංවර්ධන අධිකාරියේ මූල්‍ය නිළධාරියා අද ජනාධිපති කොමිසම හමුවට..!
0
796