නාකොටික් එක – සී.අයි.ඩී එක සහ එස්.ටී.එෆ් එක දිහා බලන් ඉන්න වෙනම යුනිට් එකක්..!

0
521
- Advertisement -

නාකොටික් එක – සී.අයි.ඩී එක සහ එස්.ටී.එෆ් එක
දිහා බලන් ඉන්න වෙනම යුනිට් එකක්..!

පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යාලය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය වැනි, අතිශයින් වැදගත් ආයතන හා සම්බන්ධ නිළධාරීන් නිරීක්ෂණය කිරීම සදහා වෙනම පොලිස් ඒකකයක් පිහිටුවීමට අදාල යෝජනා, ජාතික පොලිස් කොමිසම, වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

මෙරට තුළ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිළධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ ඇතැම් පිරිස් සම්බන්ධ බවට හෙළිදරව් වීමෙන් පසුව, මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 + 15 =