නව සීලන්තය දිනයි. ඉන්දියාව පරදී.

0
522
- Advertisement -
Share

2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවති අවසන් පූර්ව වටයේ තරඟයේ ජය නවසීලන්ත කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. ඊයේ සහ අද වශයෙන් දින දෙකක් පැවති තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම කඩුලූ අටක් දැවී ලකුණු 239 ක් ලබා ගත් අතර පන්දු වාර 49. 3 කදී සියලූ දෙනා දැවී ඉන්දියාවට ලබා ගත හැකි වූ යේ ලකුණු 221 ක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − 5 =