නව බුද්ධි අංශ ප්‍රධානි – මේජර් ජෙනරාල් රුවන් කුලතුංග

0
775
- Advertisement -

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසර මෙන්ඩිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස මේජර් ජනරාල් රුවන් කුලතුංග මහතා පත්කර තිබේ.

සිසිර මෙන්ඩිස් මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සෙවීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි සඳහා කැඳවීය.

ඉන් දින කිහිපයකට පසු ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 5 =