NewsLocal News නව අගවිනිසුරු ජයන්ත ජයසූරිය. April 26, 2019 0 559 Share Facebook Twitter Google+ Pinterest WhatsApp Linkedin ReddIt Email Tumblr Telegram VK Digg LINE Viber - Advertisement - නීතිපති ජයන්ත ජයසූරිය මහතා අගවිනිසුරු ලෙස පත් කිරීමට ව්‍යවස්ථා සභාව ඒකමතිව තීරණය කර තිබේ. ජයන්ත ජයසූරිය මහතා ලංකාවේ 47 වන අගවිනිසුරු ලෙස ජනාධිපති ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.