නවීන්ද සොයිසාගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ප‍්‍රහාරයක්

0
1202
- Advertisement -


රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන්ද සොයිසා මහතාගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ඊයේ රාත‍්‍රියේ කිසියම් පිරිසක් විසින් කළුතෙල් ප‍්‍රහාරයක් එල්ල කර තිබේ. මෙම සිදුවීමට සෞඛ්‍ය හා පෝෂණ කටයුතු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සම්බන්ධ බවට වෛද්‍යවරයා චෝදනා කරයි.