නවසීලන්තය ගිනි අවි නීතිය අළුත් කරයි…!

0
538
- Advertisement -

මුස්ලිම් පල්ලි දෙකකට ප්‍රහාර එල්ල කර පනහකට ආසන්න බැති මතුන් පිරිසක් මරා දැමීමේ සිදුවීමෙන් පසුව ගිනි අවි නීතිය වෙනස් කිරීමට තමන් ඇතුළු කැබිනට් මණ්ඩලය තීරණය කළ බව නවසීලන්ත අගමැති, ජසින්ඩා ආර්ඩෙන් මහත්මිය පවසයි. නවසීලන්තය, පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් ගිනි අවි ළග තබා ගැනීමට එහි පුරවැසියන්ට අවසර දී ඇති රටකි. ලක්ෂ පහළොවකට වඩා වැඩි පුද්ගලික ගිනි අවි ප්‍රමාණයක් නවසීලන්තය තුළ පවතින බව වාර්තා වේ. වයස අවුරුදු 16 හෝ 18 පසු කළ ඕනෑම අයෙකු ගිනි අවියක් ළග තබා ගැනීම සදහා සුදුසුකම් ලබයි.
මේ තත්ත්වය ඉදිරියේ දී වෙනස් කරන බවයි නවසීලන්ත අගමැතිනිය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three + seven =