නවතනම සමීක්ෂණ වාර්තා අනුව, ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ දෙක පනී. මියගිය ගණන අට දහස පනී. සුව වූවන්ගේ ප‍්‍රමාණය අසූ දහස ඉක්මවයි.

0
472
- Advertisement -

ලෝකයේ ප‍්‍රමුඛ පෙලේ විශ්ව විද්‍යාලයක් ලෙස සැලකෙන, ජෝන්ස් හොප්කින්ස් John Hopkins විශ්ව විද්‍යාලය විසින් නිකුත් කර තිබෙන සමීක්ෂණ වාර්තාවන්ට අනුව, මේ වන විට. ලොව පුරා විසිරී සිටින කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවයි. වෛරසය ආසාදනය වීම නිසා මිය ගිය ගණන අට දහස ඉක්මවා තිබේ. එමෙන්ම, නිසි ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව, සුව වූ ගණන අසූදහස ඉක්මවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 1 =