නදීමාල් සී.අයි.ඩී යට.

0
474
- Advertisement -
Share

මාදකදුරේ මධූෂ් සමඟ ඩුබායි බන්ධනාගාරයේ පසුවන ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා ප‍්‍රකාශයක් ලබා දීම සඳහා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − twelve =