මාදකදුරේ මධූෂ් සමඟ ඩුබායි බන්ධනාගාරයේ පසුවන ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා ප්රකාශයක් ලබා දීම සඳහා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
නදීමාල් සී.අයි.ඩී යට.
0
865