නදීමාල් සී.අයි.ඩී අත් අඩංගුවේ…?

0
603
- Advertisement -

ඩුබායි පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ මාකදුරේ මධූෂ් ඇතුළු පිරිස සමඟ සිටි නදීමාල් පෙරේරා සහ ලලිත් කුරේ යන අය, ඊයේ දිනයේ දී ඩුබායි වලින් පිටුවහල් කර ඇති බවත්, අද උදෑසන ලංකාවට පැමිණි ඔවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගුවන් තොටුපොලේ දී ම අත් අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 2 =