නදීමාල් නිදහස්…!

0
622
- Advertisement -

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර එවූ නදීමාල් පෙරේරා පොලිස් අපරාධ විමර්ෂණ ඒකකය විසින් ප‍්‍රශ්න කිරීම සඳහා රැගෙන ගොස් තිබුණි. ඔහු මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.