නඩු තීන්දුව වෙනස් කිරීමට ලක්ෂ තුනක අල්ලසක් ගැනීම. දිසා විනිසුරු අවුරුදු 16 හිරේ..!

0
571
- Advertisement -

විත්ති පාර්ශ්වයට වාසිදායක ලෙස තීන්දුවක් ලබා දීම සදහා රුපියල් ලක්ෂ 03 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් හෝමාගම හිටපු දිසා විනිසුරු සුනිල් වික‍්‍රම අබේසිංහට සහ ඔහුගේ ආරක්ෂක නිළධාරී මහින්ද කිත්සිරිට එක් අයෙකුට වසර 16 බැගින් වූ සිරදඩුවම් කොළඹ මහාධිකරණය මගින් නියම කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × four =