“නඩුවලට බලපෑම් කළා..!” මහාධිකණ විනිසුරු ගිහාන් පිලපිටිය රන්ජන්ට එරෙහිව පැමිණිලි කරයි.

0
363
- Advertisement -
Share

කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලෙස කටයුතු කළ 2014 – 2016 අතර කාලයේ, අධිකරණයේ විභාග වෙමින් පැවති ආන්දෝලනාත්මක නඩු කටයුතු කිහිපයක් සම්බන්ධයෙන්, හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් තමන්ට බලපෑම් එල්ල වූ බව, ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා, වැඩ බලන පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − 5 =