නකල්ස් රක්ෂිතයේ දී වල්ලපට්ටා සමග තිදෙනෙක් දැලේ.

0
614
- Advertisement -

නකල් රක්ෂිතය තුළ නීති විරෝධී ලෙස රුපියල් ලක්ෂ 11 පමණ වටීනා වල්ලා පට්ටා කිලෝ 11 කට අධික ප්‍රමාණයක් කපා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු සහ ත්‍රීරෝද රථයක් 31 දා පස්වරුවේ අත් අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතලේ රත්තොට දංකන්ද ප්‍රදේශයේ පදිංචි කරුවන් බව හදුනාගෙන ඇත.

සැකකරුවන් නාඋල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකුට ලක්ෂ දෙක බැගින් ශරීර ඇප මත නිදහස් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − twelve =