ධූර කාලය විමසීමට ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණයට?

0
728
- Advertisement -

සිය ජනාධිපති ධූර කාලය අවසන් වන දිනය පිළිබද තොරතුරු ලබා ගැනිම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑමට සුදානමක් ඇති බව ආරංචි මාර්ග හරහා වාර්තා වනවා.

මේ සදහා අවශ්‍ය ලිපි ලේඛන මීට සති කිහිපයකට උඩදි සකස් කර ඇති බවද වාර්තා වනවා.

ඊයේ දින ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කරමින් අදාල ගැසට් නිවේදනය නිකුත් කෙරුණා.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමි ධුර කාලසීමාව වසර හයක් නොව පහක් බවට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve − ten =