ධම්මික පැනිය පානය කළ පස් දෙනෙකුට කොරෝනා. වෛද්‍ය හරිත අළුත්ගේ තහවුරු කරයි.

0
721
- Advertisement -

ධම්මික පැනිය පානය කළ
පස් දෙනෙකුට කොරෝනා.
වෛද්‍ය හරිත අළුත්ගේ තහවුරු කරයි.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර යන අය විසින්, කොරෝනා සදහා, කාලි වරමෙන් සොයාගත් බව කියූ හෙළ පැනිය පානය කළ පස් දෙනෙකු මේ වන විට කොරෝනා ආසාදිතයන් බව තහවුරු ව ඇතැයි, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අළුත්ගේ මහතා ලංකාදීප පුවත්පත සමග පවසා තිබේ.

පස් හැවිරිදි දැරියක්, ඇගේ මව සහ තවත් තිදෙනෙක් පැනිය පානය කළ නමුත් ආසාදිතයන් බවට පත් වූ පිරිස අතර සිටින බව වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පවයි.