ධම්මික පැනිය අත්හදා බැලූ වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළුව හත් දෙනෙකුට කොරෝනා.

0
3104
- Advertisement -

ධම්මික පැනිය අත්හදා බැලූ
වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළුව
හත් දෙනෙකුට කොරෝනා.


ධම්මික පැණිය මුලින්ම අත්හදා බැලූ කියන වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළුව හත් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව දැනගන්නට ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර පවසයි.

අද පෙරවරුවේ, විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 − 3 =