ධනංජයටත් හරි…!

0
783
- Advertisement -

ශී‍්‍ර ලංකා දඟ පන්දු යවන ක‍්‍රීඩක අකිල දනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යනුකූල බව අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් පිළිගෙන තිබේ. මීට පෙර අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය, දනන්ජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව පවසා තිබුණි. පසුව, ධනන්ජය, ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව වෙනස් කරගෙන ඇත. මේ අනුව දකුණු අපි‍්‍රකාව සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා ඔහුව කැදවනු ඇති බවට මාධ්‍ය වාර්තා පළ වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 + 13 =