දෝෂාභියෝගය සම්මතයි. ඉරණම තීරණය වීම ජනවාරියේ…!

0
604
- Advertisement -

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ට එරෙහිව ගෙන ආ යෝජනාව, ඊයේ දිනයේ දී කොන්ග‍්‍රස් මණ්ඩලයේ බහුතර ඡුන්දයෙන් සම්මත විය. විශ්වාසභංගයට පක්ෂව ඡුන්ද 230 ක් ලැබුණු අතර, විපක්ෂව ඡුන්ද 197 ක් ලැබුණි.

කෙසේ වෙතත්, දෝශාභිගයෝගයෙන් ජනාධිපතිවරයා ඉවත් කරන්නේ ද නැද්ද යන්න තීරණය කරන්නේ සෙනෙට් මන්ත‍්‍රී මණ්ඩලයයි. ඊයේ දිනයේ දී කොන්ග‍්‍රස් මණ්ඩලයට ගෙන ආ දෝශාභියෝගය මීළගට සෙනෙට් මන්ත‍්‍රී මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු අතර, සෙනෙට් මන්ත‍්‍රී මණ්ඩලයේ තුනෙන් දෙකක බහුතරයකින් එය සම්මත වුවහොත්, ජනාධිපතිවරයාට සිය ධුරයෙන් ඉවත් වීමට සිදුවනු ඇත.

සෙනෙට් මන්ත‍්‍රී මණ්ඩලය තුළ දෝශාභියෝගය විවාදයට ගැනීම එළැඹෙන ජනවාරි මාසයේ දී සිදුවීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 12 =