දෝනී මැච් එක එංගලන්තයට පූජා කළා ඉන්දීය ක‍්‍රීඩාලෝලීන්ගෙන් චෝදනා

0
588
- Advertisement -
Share

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඉන්දියාව සහ එංගලන්තය අතර ඊයේ පැවති තරගයේ ජයග‍්‍රහණය එංගලන්ත කණ්ඩායමට හිමි විය. මෙම ජයග‍්‍රහණය, එංගලන්තය විසින් වෙහෙස මහන්සියෙන් උපයා ගත් ජයග‍්‍රහණයක් නොව, ඉන්දියාව විසින් බන්දේසියක තබා පිළිගන්වන ලද ජයග‍්‍රහණයක් බව ඉන්දීය ක‍්‍රීඩා ලෝලීන් පවසති. එක් අවස්ථාවක, ජයග‍්‍රහණය සඳහා පන්දු ඕවර 11 කදී, ලකුණු 112 ක් ඉන්දීය පිළ විසින් ලබාගත යුතුව තිබුණත්, පිතිකරණයේ යෙදෙමින් සිටි මහේන්ද්‍රසිං දෝනි සහ පාන්ඞ්යා වැනි ක‍්‍රීඩකයන්ගේ ක‍්‍රීඩා විලාසය පෙන්නුම් කළේ, ඔවුන් එම ඉලක්කය හඹා යෑමට කිසිදු උත්සාහයක් නොගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − 9 =