දොස්තර ෂාෆීගේ අතුරු වාර්තාව අද.

0
495
- Advertisement -

සිංහල මවුවරුන්ට වද සැත්කම් කළ බවට චෝදනා එල්ල වී ඇති කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ සේවය කළ වෛද්‍ය ෂාෆී සහාබ්දීන් සම්බන්ධව සොයා බැලීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත් කළ කමිටුවේ අතුරු වාර්තාව අද දිනයේ දී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය වෙත භාර දීමට නියමිතය. වෛද්‍ය ෂාෆී සහාබ්දීන් මේ වන විට අත් අඩංගුවේ පසුවන අතර, ඔහුට එරෙහිව කුරුණෑගල සහ දඹුල්ල රෝහල් වෙත පැමිණිලි 501 ක් ලැබී ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 3 =