රජයට සම්බන්ධ රූපවාහිනී නාලිකාවක විකාශනය වන දේශපාලන වැඩසටහනක් සඳහා මුලින් තමන්ට ආරාධනා කර, පසුව ඉහළින් ආ නියෝගයක් මත තමන්ගේ සහභාගීත්වය අවලංගු කර ඇති බව, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා පේ්රමචන්ද්ර මහත්මිය සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් වූ දීර්ඝ විස්තරයක් ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබේ.
“දේශපාලන වැඩසටහනට හිරුණිකාව ගෙන්නන එපා..!” ඉහළින් නියෝගයක්.
0
1077