දේශපාලකයන්ගේ හොර අල්ලපු පොලිස් නිළධාරිනිය ඇතුළු 08 දෙනෙක් මාරු කරයි..!

0
1074
- Advertisement -

අල්ලස් හා දුෂණ විමර්ෂණ කොට්ඨාශයට අනුයුක්තව රාජකාරී කළ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී පද්මිනී වීරසූරිය ඇතුළු පොලිස් නිළධාරීන් 08 දෙනෙකු වහාම කි‍්‍රයාත්මක වන පරිදි මාරුකර යවා ඇති බව වාර්තා වේ.

අදාල පොලිස් නිළධාරීන් මාරුකර යැවීම සදහා ජාතික පොලිස් කොමිසමේ අවසරය ලැබී ඇත.

කෙසේ වෙතත්, අල්ලස් හා දුෂණ විමර්ෂණ කොට්ඨාශයෙන් මාරු කර යවා ඇති මෙම නිළධාරීන් සියළු දෙනාම පාහේ, දේශපාලනඥයන්ට අදාල වංචා හා දුෂණ විමර්ෂණය කළ නිළධාරීන් බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven + ten =