දේවානීට ගම්පහින් යන්න කියයි..!

0
5366
- Advertisement -

ක‍්‍රීඩා පිටියක් ඉදි කිරීම සදහා කඩොලාන පරිසර පද්ධතියක් ගොඩ කිරීමට එරෙහිව, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සමග සටන් කළ ගම්පහ අඩවි වන නිළධාරීනී දේවානි ජයතිලක මහත්මිය, ගම්පහින් මාරු කිරීමට දේශපාලන බලපෑම් එල්ල වී තිබෙන බව තමන්ට වාර්තා වී ඇති බව, හිටපු පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

ඊයේ පාර්ලිමේන්තුව හමුවේ ඔහු මේ බව හෙළිදරව් කළේ ය.