දෙහිවල බැංකුවක ගින්නක්

0
967
- Advertisement -

දෙහිවල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක අද පාන්දර ගින්නක් හටගෙන ඇත.

පොලීසිය සදහන් කළේ මේ වන විට ගින්න සම්පුර්ණයෙන් මැඩ පවත්වා ඇති බවයි.

ගින්නට හේතුව හෝ සිදු වූ අලාභය පිළිබද මෙතෙක් කිසිදු අනාවරණයක් සිදු කළ නොමැත.

සිද්ධිය සම්බන්දයෙන් දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවති.