දෙවන හඩපටය එඩිට් කරපු එකක්. පුළුවන්නං, ඇත්ත හඩපටය එළියට දාන්න..!

0
236
- Advertisement -
Share

රන්ජන් රාමනායක සමග තමා සිදුකළ බව කියන හඩ පට දෙකක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වන බවත්, ඉන් දෙවැනියට නිකුත් කර තිබෙන හඩ පටය සංස්කරණය කරන ලද හඩ පටයක් බවත්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve − five =