දෙවන තරගයේ ජය ශ‍්‍රී ලංකා කණ්ඩායමට.

0
104
- Advertisement -

දෙවන තරගයේ ජය ශ‍්‍රී ලංකා කණ්ඩායමට.

ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර පැවති දෙවන 20-20 තරගය ජය ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ, කඩුළු පහක් දැවී ලකුණු 132 ක් ලබා ගත්තේ ය.

පන්දුවාර 19 යි පන්දු 4 ක දී එම ඉලක්කය පසුකර යෑමට ශ‍්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − seven =